Ads 468x60px

.

මේනකා ‘ජනපි‍්‍රය’ කෙසේ වුවද ජන (අ) පි‍්‍රය අයෙක් වීමට වැඩි ඉඩකඩක්

ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් හි තෙවැනි ස්ථානයට පත් නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් වන මේනකා පීරිස් ගේ දක්‍ෂතාවන් පැසසීමට පැමිණි පේ‍්‍රක්‍ෂකයන් පිරිසකට ජනපි‍්‍රය ඇමැතිවරයෙකුගේ චක්ගෝලයන් පිරිසක් පහරදී ඇතැයි වාර්තා වේ.සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතක් මේ බව වාර්තා කර තිබේ.මේ තත්ත්වය මත මේනකා වැඩි කළක් නොගොස් ‘ජනපි‍්‍රය’ කෙසේවුවද ජන(අ)පි‍්‍රය අයෙක්වීමට වැඩි අවස්ථාවක් ඇතැයි ද එහි දක්වා තිබේ.
ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් ලැබෙන තොරතුරු අනුව අදාළ ඇමතිවරයා මේනකා ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරගයට එක්වී සිටින කාලයේ සිටම මේනකා කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූ අයෙක් බවද පැවසේ.


සියලුම ජායාරූප බලන්න මෙතන ක්ලික් කරන්න.
 
Related Posts with Thumbnails