නිරෝෂාගේ කුලූඳුල් ගීතය ශිහාන් මිහිරංග සමග යුග ගීයක්
ජනපි‍්‍රය නිවේදිකාවක්,
නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා නව පරපුරේ ජනපි‍්‍රය ගායක ශිහාන් මිහිරංග සමග යුග
ගීයක් ගායනා කර තිබේ.මෙම
නිරෝෂාගේ කුලූඳුල් ගීතය ගායනා වන බව ද
පැවසේ.
‘ආදරය කරන්න’ ලෙස මෙම
ගීතය නම්කර ඇතැයි ද
පැවසේ.
ලබන
දෙසැම්බරයේදී මෙම
ගීතය එළිදැක්වීමට නියමිත අතර
මේ වන විට එහි රූප
රචනය සිදුවන බවද
මේ අතර
වාර්තා වේ.