Ads 468x60px

.

උදාරි වඩාත් කැමැති පුතෙකුටලු

තමා මවක් වීමට යන බව පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේ ජනපි‍්‍රය නිළිය බවට පත්වූ උදාරි වර්ණකුලසූරිය කියයි.උදාරි මේ බව පවසා තිබුණේ සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් සගරාවක් සඳහාය. මේ වසරේදී තමාට පසු තැවෙන දේවල් සිදු නොවුන බවද පවසන උදාරි තමා පුතෙකු වැදීමට වඩාත් කැමැති බවද සඳහන්කර තිබේ.සැමියා, තාත්ත කෙනෙක් වීමේ සිහිනයද තමා සැබෑ කළ බවත් ඇය පවසන්නීය.
තමා මුලින්ම ඉටුකරන්නේ සැමියාගේ ඉල්ලීම බවත්අනුව තමා උපතින්ම කතෝලික වුවත් සැමියාගේ ඉල්ලීම අනුව පන්සල් ගොස් නිරෝගී දරුවෙකු වෙනුවෙන් භාරවූ බවද සඳහන් කර තිබේ.
 
Related Posts with Thumbnails