Ads 468x60px

.

ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ඔබට

කරුණා අම්මාන් නැගෙනහිර පොලිස් නිලධාරීන් 600 ක් එක මොහොතේ ඝාතනය කල මිනීමරු ත්‍රස්තවදීයෙකි .දළදා මාලිගාවට ප්‍රහාර එල්ලකිරීමේ වරදිකරුවෙකි. නීතියෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර ඇත්තෙකි .කේ පී නොහොත් කුමාර පද්මනාදන් වත්මන් එල්ටී ටී ඊ සංවිධානයේ නායකයාය.ප්‍රභාකරන් සමග සියලු විනාශකාරී කටයුතු මෙහයවූ පුද්ගලයාය .මේ දෙදෙනාම රාජ්‍ය පාලනයේ සුරතලුන් වී නිදහසේ ජීවත් වේ. දුමින්ද සිල්වා මහ දවාලේ භාරත ලක්ෂ්මන් මැරූ මිනිමරුවාය. අද ඔහු රජයේ රැකවරණය යටතේ සිංගපූරුවට යවා ඇත .සරත් ෆොන්සේකා යනු මේරටේ නිදදහස අත්පත් කර දුන් වීරුවාය.

ඔහු එක්සත් ජාතීක පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ රැවටීමකට හසු වූ බව ඇත්ත. නමුත් ඔහුට අද කර ඇතී අසාධාරණය වහා අවසන් කල යුතුය. සරත් ෆොන්සේකා වැරදි කරුවෙක් නම් කුමාර පද්ම නාදන් /කරුණ අම්මාන් /දුමින්ද සිල්වා යන අයත් සිටිය යුත්තේ සිරබත් කමින්ය .මේ රටේ නිතිය රාජ්‍ය කුස්සියෙන් තීරණය කිරීමට ඉඩ දී තවදුරටත් සිටියහොත් හෙට එය ඔබටත් බලපානු ඇත.තව දුරටත් සම්ප්‍රදායීක සිංහල බෞද්ධ ආත්මාර්තකමියකු නොවී පාට පක්ෂ බේදයකින් තොරව අසාධාරණයට එරෙහි වන්න .අද සවස 2. ට හයීඩ් පාර්ක් පිටියට පැමිණ ඔබත් ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන බව ලොවට කියන්න පාට පක්ෂ තවදුරත් ඔලුවේ දරාගෙන ඉන්න නොඉන්න.

 
Related Posts with Thumbnails