Ads 468x60px

.

ජනාවාසයට සුදුසු පෘතූවියට සමාන තවත් ග‍්‍රහ වස්තූන් 2ක්

පසුගිය දෙසැමීබර් 20 වනදා නාසා ආයතනය  විසින් පෘතූවිය හා  ප‍්‍රමාණ යෙන් සමාන තවත් ග‍්‍රහ ලෝකය 2 ක්  හිරු වටා ගමන් කරමින් යන බව සොයා ගත් බවට පුවතක් එරට මාධ්‍යය ලොවට හෙලි කල අතර ඒ පිලිබද නව තොරතූරු රැසක් මේ වන විට නාසා ආයතනය විසින් හෙලිදරවි කර ගෙන ඇත. පෘතූවිය හා සිකූරු  ග‍්‍රහයා ආසන්නයට වන්නට මෙය පිහිටා ඇත. භාහිර පෙනුමෙන් අපේ සෞර ග‍්‍රහමණ්ඩලයේ  පෙනුමට සමානකමි ඇති අතර
මෙය ‘කෙප්ලර්20 ඊ‘ හා ‘කෙප්ලර් 20 එෆ්‘ලෙස නමි කර ඇත.


‘කෙප්ලර්20 ඊ‘  සිකූරු ආසන්නයේ ඇති අතර අරය අතින් ගත් කල සිකූරුට වඩා ඉතා සුථ වශයෙන් කූඩා සමිපූර්ණයෙන්ම ක“දු සහිත මතූපිටක් ඇති වායුගෝලයක් රහිත ග‍්‍රහ වස්තූවක් බව හදුනා ගෙන ඇත. ‘කෙප්ලර් 20 එෆ් ‘පෘතූවියට වඩා මද වශයෙන් විශාල වන අතර එයද පෘතූවිය මෙන් ජනාවාසයට සුදුසු සාධක පෙන්නුමි කරන අතර මතූපිට පෘෂ්ඨයේ ජලය පවතින බවත් පෙන්වා දෙයි. මෙතෙක් කරන ලද සොයා ගැනීමි වලින් පෘතූවියට බෙහෙවින් සමානකමි දක්වන ග‍්‍රහ වස්තූව මෙය බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම ග‍්‍රහ වස්තූන් මතූපිට උෂ්ණත්වය 800 F ත්‍  වැඩිවන අතර එය පෘතූවියේ වැනි සමූහයකට  ජීවත් වීම සදහා උෂ්ණත්වයෙන් වැඩි බව ත් මීට අමතරව කෙප්ලර් බී, කෙප්ලර්  සී, කෙප්ලර් ඞී නමින් වායුමය ග‍්‍රහ වස්තූන් 3ක්ද සොයාගෙන ඇති බවට තාරකා විද්‍යාඥයන් තොරතූරු ලබා දී ඇත.
 
Related Posts with Thumbnails