Ads 468x60px

.

සාරංගගෙයි මගෙයි කට කතාව බොරුවක් - උපේක්ෂා

පසුගියදා උපේක්ෂා ස්වර්ණමාලි විසිනි දෙරණ රුපවාහිනියේ මෙහෙයවන උපේක්ශායි ඔබයි මමයි වැඩසටහනේදී ගොසිප් පිලිබඳ සිය අදහස් පල කලා.එහිදී ඇය කියා සිටියේ තමාට මුලින්ම ගොසිප් එකක් හැදුනු දවසේ සිය ජංගම දුරකතනයද ක්‍රියා විරහිතකොට ගෙදරට වී දින තුනක් සිටි බවයි.
පසුගිය කාලය තුලදී උපේක්ෂා හා මහේෂ්ගේ විවාහය දෙදරා ගිය පසු එයට හේතුව වුයේ දෙරණ රුපවාහිනියේ විකාශය වූ වැඩසටහනකට උපේක්ෂා සාරංග දිසාසේකර සමගින් වැලන්ටයින් දිනයේ නර්තනයක යෙදීම බවටද කතාවක් පැතිර තිබුණි.

ඒ පිළිබඳව අදහස් පලකල උපේක්ෂා කියා සිටියේ සාරංගගේ පෙම්වතිය තමා හදුනන බවත් සාරංග හා තමා අලලා එවන් කට කතාවක් ගොඩනැගීම පිලිබඳ තමා දුක් වන බවත් යනුවෙනි. සාරංග දිසාසේකරගේ පෙම්වතිය වන්නේ ගායිකාවක් හා ටෙලි නාට්‍ය නිලියක් වන උමාලි තිලකරත්න
යි.


 
 
Related Posts with Thumbnails