Ads 468x60px

.

නෝ ලිමිට් වෙතින් මෙවර සිංහල නැති කැලැන්ඩයක්

මෙරට රෙදිපිලි වෙළඳාමේ යෙදෙන ප‍්‍රකට සමාගමක් වන ‘නෝ ලිමිට්’ ආයතනය විසින් එළැඹෙන 2012 අවුරුද්ද සඳහා මුද්‍රණය කරන ලද අපූරු දින දර්ශණයක් සිය පාරිභෝගිකයන් වෙත නොමිලයේ බෙදිහරිමින් සිටී.මෙම දින දර්ශණයේ  ඇති විශේෂත්වය වන්නේ සිංහල භාෂාව ප‍්‍රධාන භාෂාව වූ රටක කිසිදු තැනක සිංහල අකුරක්වත් සඳහන් නොවීමය.දින දර්ශණයේ මුද්‍රණය සම්පූර්ණයෙන්ම ඉංග‍්‍රීසි, දෙමළ සහ අරාබි බසින් පමණක් මුද්‍රණය කරන්නට සමාගමේ පාලනාධාකාරිය තීරණය කර තිබේ.


 
Related Posts with Thumbnails