Ads 468x60px

.

තිළිණි ගේ හාදකමට හේතුවූයේ ඩිල්ෂාන්ගේ කූප් පහරයි

ශී‍‍්‍ර ලංකා කි‍‍්‍රකට් පිලේ වත්මන් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ බිරිය වන ටෙලි නිළි මංජුලා තිළිණි කලක සිට කි‍‍්‍රකට් පේ‍‍්‍රක්‍ෂිකාවකි.ඩිල්ෂාන් හා තිළිණි ගේ හාදකමට හේතුවූයේද තිළිණි කි‍‍්‍රකට් කී‍‍්‍රඩාවට දැක්වූ ලෙංගතුකම බව ක්‍ෂේත‍‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.කි‍‍්‍රකට් කී‍‍්‍රඩකයන්ගේ විවිධ පහර වල් අතරින් තිළිණි වඩාත් කැමති ඩිල්ෂාන් කි‍‍්‍රකට් පිටියට හඳුන්වාදුන් ඩිල්ස් කූප්’ පහරට බව පැවසේ. ඩිල්ෂාන් ඩිල්ස් කූප්’ පහර එල්ල කළ මුල් කාලයේදී එම පහරට වැඩි වශයෙන් යොමුවීමට ඩිල්ෂාන් යොමු කළේ මංජුලා බවද වාර්තා වේ.
‘ඩිල්ස් ස්කූප්’ පහර කි‍‍්‍රකට් කී‍‍්‍රඩාවේ තිබෙනිපැඩල් ස්වීප්’ පහරට සමානව නිර්මාණය වූවකි.එක්දින තරගවලදී ලකුණු ලබාගැනීමට වැඩි වශයෙන් භාවිතා කරනු ලබන මෙම පහර ඩිල්ෂාන්ට අමතව ජාත්‍යන්තර කි‍‍්‍රකට් කී‍‍්‍රඩකයන් බොහෝ දෙනෙකු වර්තමානයේ භාවිතා කරනු ලබයි.මෙය කඩුලූ‍ රකින්නාගේ හිසට ඉහළින් එල්ල කරන අතර සාමාන්‍යයෙන් පිටියේ පන්දු රැකීමේදී මෙම ස්ථානයට ක්‍‍්‍රීඩකයෙක් යෙදවීමට අපහසුය.
 
Related Posts with Thumbnails