Ads 468x60px

.

ෆයින් විෂන්හි රොහාන් වැලිවිටට පහරදීමක්

ශී‍්‍ර ලක්වාහිනී සහ ෆයින් විෂන් ආයතනයේ හිමිකරුවා වන රොහාන් වැලිවිට මහතාට එල්ලවූ මාරාන්තික ප‍්‍රහාරයක් හේතුවෙන් ඔහු ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමිනි සිටින බව  වාර්තා වේ.ඒ මහතාට මෙම ප‍්‍රහාරය ඊයේ (30) එල්ලවී ඇති අතර, ප‍්‍රහාරය සිදුවූ අවස්ථාවේදීමමහතා ඇපලෝ රෝහලවෙත රැගෙන ගොස් තිබේ.පසුව ඔහු ජාතික රෝහලට මාරුකර තිබේ.මෙම පහරදීම සිදු කර ඇත්තේ වැලිවිට මහතා සමඟ හවුලේ ව්‍යාපාර සිදුකරන අයෙක් විසින් බවද මේ අතර, වාර්තා වේ.

වැලිවිට මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුවන අතර, ඔහු කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක්ස් හි අධ්‍යක්‍ෂවරයෙකු ලෙසද කටයුතු කරනු ලබයි.
 
Related Posts with Thumbnails