Ads 468x60px

.

ඇත්තටම මට ෆේස්බුක් ගිනුමක් නෑ - බුද්ධික කුලසේකර

ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා වන බුද්ධික කුලසේකර විසින් ඔහුගේ නමින් ෆේස්බුක් ජාලයේ දොලොස් දෙනෙකු සිටින බව බවසනවා. සැබෑ ෆේස්බුක් ගිනුමක් පවත්වාගන යනවා තබා පරිසනකයක් වත් භාවිතා නොකරන්නේ දැනට අංක දෙකේ තිබෙන ස්වර්ණවාහිනී නාලිකාව අංක එකට ගැනීම සඳහා කාල වේලාව මදිවන නිසා බවයි ඔහු පවසන්නේ.මේ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනක පුවත් පතකට පැවසුවේ මෙසේය.

ඇත්තටම මගේ නමින් ෆේස්බුක් ප්‍රොෆයිල් 12ක් තිබෙනවා. නමුත් මගේ කාර්යාලයට ආවොත් පරිගනකයක්වත් නැති බව ඔබට පෙනේවි. මම භාවිතා කරන්නේ ඊමේල් යැවීම සඳහා පුංචි ටැබ් එකක් පමණයි. මගේ ලේකම්වරිය තමයි ඒ කටයුත්ත කරන්නෙත්. ඇත්තටම මට ෆේස්බුක් ගිනුමක් නෑ.
මගේ රාජකාරි ස්වභාවය අනුව මට ඒ දේවල් කරන්න වෙලාවක් නෑ.
මේ විදිහට වෙනත් පුද්ගලයන් කටයුතු කරද්දී ඇයි ඔබට ඔබගේ අනන්‍යතාවය පැහැදිලිවාන පරිදි ෆේස්බුක් පිටුවක් අරඹන්න බැරි?
 
තව වසරක්වත් යනකම් මම ස්වර්ණවාහිනිය වෙනුවෙන් දැඩි ලෙස කැපවී කටයුතු කල යුතු කාලයක්. ස්වරණවාහිනිය මුදුනටම ඔසවා තැබීම සඳහා කල යුතු මෙහෙවරක් තිබෙනවා. ඉන්පසු මට නිදහසේ කාලය ගත කරන්න ලැබේවි


බොහෝ නිලධාරීන්, බලධාරීන් පරිගනක ඇසුරු කරනවා. ඇයි ඔබ විතරක් පරිගනයක් භාවිතා නොකරන්නේ?
 
මම නිර්මානාත්මක කලාවක නියැලී සිටින්නේ. ඒකට මට හිතන්න කාලය අවශ්‍යයි විද්‍යුත් සබඳතා වලට වඩා. මම කොළය හා පෑන විතරයි පාවිච්චි කරන්නේ. අපි දැන් දෙවෙනි තැන සිටින්නේ. ස්වර්ණවාහිනිය අංක එක කිරීමේ හීනය සැබෑ කරගත්ත දවසට මම නිදහසේ කල හැකි දේ කරාවි.

මොන විදිහට සම්මාන ලැබුවත් බොහෝ විට පසුගිය කාලයේදී ස්වර්ණවාහිනිය රියැලිටි කියලා ලිංගික ආකර්ශ්නය ඇතිවන පරිදි සමහර වැඩසටහන් කළ බවට චෝදනා නැඟෙනවා නේද?
 
මම සරසවි ගිහින් මෙතනට ඇවිත් තියෙන්නේ යම් කිසි අවබෝධයක් ඇතුව. නර්තනයේ යෙදෙන අය ඊට ගැලපෙන අයුරින් නර්තනයේ යෙදිය යුතුයි. රියැලිටි වැඩසටහනට ගැලපෙන විදිහට තමයි අවශ්‍ය දේ යොදාගන්නේ
 
Related Posts with Thumbnails