Ads 468x60px

.

පේ‍්‍රම් ළමා නිවාසය රටට දෙන පණිවිඩය

මැල්කම් රංජිත් කාදිනල් තුමා වර්ජනයක. නෝබට් අන්ද්‍රාදි  අනුරාධපුර බිෂොප් වර්ජනයේ. හෙට අනිද්දා වෙනවිට සේරම බිෂොප්වරු ඊට එක්වෙන්ඩ පුලූවනි. මේ අය රාජ්‍ය උත්සව වර්ජනය කරන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මොරටුව රාවතාවත්ත පේ‍්‍රම් ළමා නිවාසය වැටලීම ගැන විරුද්ධත්වය පාමිනි. එය අනතුරු හැගවිමකි. ජාවාරම් පිළිබඳව මොන තොරතුරු ආවත් කතෝලික සභාවට අයත් ස්ථාන පරික්ෂා කිරිමට රජයේ ආරක්ෂක අංශවලට අයිතියක් නැති බව රජයට දෙන පණිවිඩයකි.

පේ‍්‍රමදාස භීෂණ සමයේ රජයේ අනුග‍්‍රහය ලැබු පාරා මිලටරි හමුදා මෙන්ම  රජයේ හමුදා පන්සල් වැටලූව හැටි මෙවිට යමකුට සිහිකළ හැකියි. ඒ කාලයේ ආරක්ෂක හමුදාවලින් යමෙකුට ගැලවෙන්ඩ තිබුණු එකම මග කතෝලික ආයතනයක පිහිට ලබා ගැනීම පමණි. ඒවාට පනින්ඩ හපන්නු නොසිටියහ.



මුස්ලිම් කාන්තාවන්ට කෙසෙල් කැකිරි සහ කැරට් ඇල්ලීම තහනම්ලු.


ඉස්ලාම් පුජකයෙක් කාන්තාවන්ට කෙහෙල් කැකිරි හා කැරට් ඇල්ලීමේ තහනමක් පනවා තිබේ. මේවා පෙනුමෙන් පුරුෂ නිමිති මලට සමානයි සිතමිනි. මේ අනුව මෙම ද්‍රව්‍ය ඉස්ලාම් කතක් අතට පත්විය යුත්තේ පුරුෂයෙක් විසින් කැබලි වලට  වෙන් කිරිමෙන් පසුවලු.


 
Related Posts with Thumbnails