Ads 468x60px

.

සාක්‍ෂි හා ද්‍රෝණිගේ හමුව යාදිත් හා සාක්‍ෂි දෙදෙනාගේම සැලැසුමක්ලු

සාක්‍ෂි රාවත් ඉන්දීය කි‍්‍රකට් පිලේ නායක මහේන්‍ද‍්‍ර සිං ද්‍රෝණිගේ බිරිඳය. සාක්‍ෂිට ද්‍රෝණි මුලින්ම මුණගැසුනේ 2007 දෙසැම්බර් මාසයේදී කල්කටාවේ ටාජ් බෙන්ගෝල් හෝටලයේදී බව පැවසේ.
ද්‍රෝණිගේ හොඳම මිතුරා මෙන්ම ඔහුගේ කළමණාකරුවාද වූ යාදිත් දත්තා ද්‍රෝණි හා සාක්‍ෂි අතර හමුවට සහයෝගය ලබාදී තිබේ. ඉන්දියාව හා පාකිස්තානය අතර ඊඩ්න්ගාඩ්න් කී‍්‍රඩාංගනයේ පැවැති තරගයක් අතර තුරදී සාක්‍ෂි හා ද්‍රෝණිගේ හමුව ටාජ් බෙන්ගෝල් හෝටලයේදී සිදුවූ බවද පැවසේ. මේ හමුවේදී ද්‍රෝණි හා සාක්‍ෂි කතා කරනු ලැබුවේ වචන කිහිපයක් පමණක් බව යාදිත් කියයි.
ද්‍රෝණි ඔහුගේ පාඩුවේ තමා නැවැතී සිටි කාමරයට ගිය බවත්ල සාක්‍ෂි රාතී‍්‍ර ආාහාරය ගැනීමෙන් පසුව ටාජ් බෙන්ගෝල් හෝටලයෙන් පිටව ගොස් තිබේ. කෙසේ වුවද සාක්‍ෂි ටාජ් බෙන්ගෝල් හෝටලයෙන් පිටව ගියේ එවකට ඉන්දීය කි‍්‍රකට් පිලේ සිටි කඩවසම්ම තරුණයාගේ සිත පැහැරගෙන බව දැනසිටියේ ද්‍රෝණිගේ හොඳම මිතුරු වූ යාදිත් පමණි.

මන්ද සාක්‍ෂි පිටව යනතුරු සිට ද්‍රෝණි යාදිත්ගෙන් ඇගේ ජංගම දුකතන අංකය ඉල්ලා ගැනීම ඊට හේතුවයි. කෙසේවුවද ද්‍රෝණි සාක්‍ෂිට නිවසට යන්නට පෙරම කෙටි පණිවුඩයක් යවා තිබේ. නමුත් ඒ කෙටි පණිවුඩයේ ද්‍රෝණි සිය නම සඳහන් කර නොතිබූ බව සාක්‍ෂි මාධ්‍ය පවසා තිබිණි. කෙසේවුවද සාක්‍ෂි හා ද්‍රෝණිගේ හමුව අහම්බයක් නොවන බවත් එය යාදිත් හා සාක්‍ෂි දෙදෙනාගේ සැලැසුමක් බවට රාවයක් ද තිබේ.

කෙසේවුවද දෙ‍්‍රා්නි හා සාක්‍ෂි ඉන් මාස කිහිපයකට පසුව 2008 මාර්තු මාසයේදී දෙදෙනා එකිනෙකා තනි පන්ගලමේ හමුවී තිබේ. දෙවසරක පමණ පේ‍්‍රම සම්බන්ධයනික් පසුව දෙ‍්‍රා්නි හා සාක්‍ෂි පසුගිය වසරේ ජූලි මාසයේදී විවාහ වූහ. 


පින්තුර බලන්න
 
Related Posts with Thumbnails