Ads 468x60px

.

සඳලි කාලයකදී මහණ වෙයිද ?

නිවේදිකාවක්, රංඟන ශිල්පිනියක්, ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වන ‘සුළඟ’ හා ‘නිල්නෙතු’ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ජනාදරයට පත් ආශා එදිරිසිංහ තමා ඉදිරි කාලයකදී මහණ වෙයි දැයි, නොවේදැයි කියා  තමා නොදන්නා බව පවසයි.ඇය මේ පිළිබඳව පවසා තිබුනේ සති අන්ත පුවත්පතක් සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.සුළඟ ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාවක් වන එම නාට්‍යයේම සඳලිගේ චරිතයට පණ පොවමින් රංගනයෙන් දායක විය. සඳලිගේ චරිතයේ මහණ වීම පිළිබඳව එහි තවත් චරිතයක් විසින් සිහිනෙන් දකින ජවනිකාවක් පිළිබඳව ඇය පවසා ඇත්තේ මෙසේය.




”ඇත්තටම ඒ්ක ටෙලි නාට්‍යයේ පවන් දැකපු හීනයක්. පවන් හීනෙන් දකිනවා සඳලි එහෙම වෙයිද කියලා. ඉතින් ඒක රූගත කරද්දී මම කලින් ඉඳලම ඒ වෙනුවෙන් පේ වෙලා තමයි ඒ චරිතය නිරූපණය කළේ. ආශා කියන කෙනා ඉදිරි කාලයකදී මහණ වෙයිද කියලා මම දන්නේ නෑ. හැබැයි පුංචි වයසේදීම ඒ චීවරය පොරවාගන්න ලැබීම ගැන ලොකු සතුටක් ගෞරවයක් හා සැනසීමක් ඇතිවුණා,” යැයි ඇය පවසා ඇත.

 
Related Posts with Thumbnails