Ads 468x60px

.

ටෙනිසන් නිලන්තිට තට්ටු කරන්න නොගත් උත්සාහයක් නැතිලු

මේ දිනවල තිරගතවන ‘තෑන්ක් යූ බර්ටි’ චිත‍්‍රපටයේ සඳකොමළිගේ චරිතය රග පාන්නේ නිළියක් හා නර්තනන ශිල්පිනියක් වන නිලන්ති ඩයස්ය. එහි ප‍්‍රධාන චරිතය වන බර්ටිගේ චරිතයට පණ පොවන්නේ ටෙනිසන් කුරේ.මෙම චිත‍්‍රපටයේ පිටපතට අනුව ටෙනිසන්ගේ පෙම්වතිය සඳකොමළීය.චිත‍්‍රපටයට අනුව සඳකොමළී හා පෙමින් වෙලෙන්නට ටෙනිසන් නොගත් උත්සාහයක් නැතැයි නිලන්ති ඩයස් සති අන්ත පුවත්පතකට පවසා තිබිණි.
මේ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාද ටෙනිසන් කුරේම වීම විශේෂිතය.මෙම චිත‍්‍රපටයේ ටෙනිසන් හා නිලන්තිට අමතරව බන්දු සමරසිංහ, දිල්හානි අශෝකමාලා, මහේන්‍ද‍්‍ර පෙරේරා, කීලීටස් මෙන්ඩිස්, රොනී ලීච්, ඇන්ටන් ජූඩ්, ආනනද වික‍්‍රමගේ හා අනූෂා දමයන්ති යන නළු නිළියෝ රගපාති.




 
Related Posts with Thumbnails