Ads 468x60px

.

චීනෙන් කෝටි 50ක් අන්තර්ජාලයට

පසුගිය වසර අවසාන  වනවිට චීන ජාතික අන්තර්ජාල භාවිතකරන්නන් සංඛ්‍යාව මිලියන 500 ඉක්මවා ඇතැයි වාර්තා වේ. ඒ අනූව එරට අන්තර්ජාලය භාවිතයේ ප්‍රතිශතය 38.3% දක්වා පැමින අති අතර එය ඊට පෙර වසර හා සැසදිමේදී සියයට 4ක ඉහලයාමකි.


එසේම අන්තර්ජාලයට පිවිසීම සදහා ජංගම උපකරන යොදා ගැනීම 69.3% ලෙස සටහන් වී ඇත්තේ භාවිතාකරන්නන් සංඛ්‍යාව මිලියන 355 දක්වා ඉහලයාමත් සමඟිනි.එරට අන්තර්ජාලය භාවිත කරන බහුල වයස් කාන්ඩය ලෙසට 10-29 අතර ඛාණ්ඩය සටහන් වේ. පනිවිඩ හුවමාරුව, සෙයුම් යන්ත්‍ර හා සංගීතයට සවන්දීම එරට වැසියන් අතර බහුල අන්තර්ජාල අංග ලෙසටත් සටහන් වේ.
 
Related Posts with Thumbnails