Ads 468x60px

.

උරේෂාගේ බාලගිරි දෝෂය ලබන මැයි මාසයේදී ඉවර වෙයිලු

උරේෂාට සිය පෙම්වතා හමුවූයේ මංගල යෝජනාවකින් බවද පැවසේ. උරේෂා ජනපි‍්‍රය ගායිකාවක් වන උරේෂා රවිහාරිගේ පෙම්වතා වෛද්‍යවරයෙක් බව වාර්තා වේ.ඇගේ විවාහ මංගල්‍යය ලබන මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බවද මේ අතර, වාර්තා වේ.


විවාහයෙන් පසුව වෙනම පදිංචිවීමටත් මේ යුවල මේ වන විට තීරණය කර ඇති බවත් පැවසේ.කෙසේවුවද විවාහයෙන් පසුවද උරේෂා සිය කලා කටයුතු එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බවද කලා ලෝකයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඇයගේ විවාහයට බාලගිරි දෝෂයක් ඇති බවට පසුගිය කාලයේ රාවයක්ද පැතිරී තිබිණි.ගීත රචකයෙක් හා එෆ්.එම්. නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු සමග තිබූ පුංචි ඇයි හොදැයිය අවසන් වීමෙන් පසුව උරේෂා පිරිමින්ට බියක් දැක්වූ බවටද ක්ෂේත‍්‍රයේ රාවයක් තිබිණි.
 
Related Posts with Thumbnails