Ads 468x60px

.

යාහු ලොක්කා වෙනුවට පේ පැල් ලොක්කෙක්

ප‍්‍රකට යාහූ වෙබ් අඩවියේ සම නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජෙරී යැං එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.ඔහු ඩේවිඩ් ‍ෆිලෝ සමග එක්ව යාහු ඔන්ලයින් සමාගම ආරම්භ කරනු ලැබුවේ,  1995 වසරේදීය.

වෙබ් අඩවියේ ප‍්‍රධාන විධායක නිලධාරියා වශයෙන් Pay pal අන්තර්ජාල මුදල් ගෙවීම් සිදුකරන වෙබ් අඩවියේ ප‍්‍රධානියා පත්වීමත් සමග ජෙරී යැං මෙම තනතුරෙන් ඉවත්වී ඇත. 



ජෙරි යැං 2007 වසරේ සිට 2009 දක්වා යාහු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය.ජෙරී යැංගේ ඉවත්වීමත් සමග යාහූ කොටස්වල මිල කොටස් වෙළඳපොල තුළ ඉහළ ගොස් ඇත.



  

 
Related Posts with Thumbnails