Ads 468x60px

.

විශ්වවිද්‍යාල කි‍්‍රයාකාරකම්වලට අත තියන්න එපා - ෆොන්සේකා

විශ්වවිද්‍යාල සිසුන් සිදුකරනු ලබන කි‍්‍රයාකාරකම්වලට අත තැබීමෙන් වැළැකී සිටින ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක හමුදාවලින් හා පොලිසියෙන් ඉල්ලා සිටියේය.

ෆොන්සේකා මහතා විසින් පළමු යුද අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සමට පෙනී සිටීම සඳහා බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ අද (18) අලුත්කඬේ අධිකරණ සංකීර්ණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින්මහතා මෙම ඉල්ලීම කළේය.විශ්වවිද්‍යාල සිසුන්ට මේදිනවල ආණ්ඩුව විසින් සිදුකරනු ලබන කෙනහිලිකම් පිළිකුලෙන් හෙළාදකින බවද ඔහු පැවසීය.මෙම නඩුව ලබන පෙබරවාරි 10 කැඳවීමට නියමිතය.
 
Related Posts with Thumbnails