Ads 468x60px

.

2007 දී දෙදරා ගිය සහීර් - ඊශා පෙම්පුවත 2010 දී යළිත් පෙම්වතුන් වෙයි

ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩක සහීර් ඛාන් මෙම වසරේ මාර්තු මස විවාහ වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ මනාලිය වන්නේ බොලිවුඩ් නිළියක් වන ඊශා ශර්වානි ය.කෙසේ වෙතත්, කිසිඳු හේතුවක් මත විවාහය මාර්තු මාසයේදී පැවැත්වීමට නොහැකි වුවහොත් එය මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් පසුව තමා විවාහ වන බව සහීර් සිය දෙමාපියන් හට පොරොන්දුවී ඇති බවත්, මේ දින වල පවතින  ඕස්ටේ‍්‍රලියානු සංචාරය අවසන් වී සිය රටට යාමෙන් අනතුරුව මේ පිළිබඳව නිවේදනයක් කිරීමට නියමිත බවත් ඉන්දීය ටැබ්ලොයිඞ් වර්තා වල සඳහන් වේ.වසර 2005 දී ආරම්භ වූ සහීර් - ඊශා පෙම්පුවත 2007 දී දෙදරා ගිය නමුත්, 2010 දී ඔවුන් යළිත් පෙම්වතුන් බවට පත්විය.

 
Related Posts with Thumbnails