Ads 468x60px

.

උමයංගනා ලස්සන වෙන්න දිගට හරහට පළතුරු කෑම පටන් අරන්ලු

උමයංගනා හඳුන්වන්නේ වටලප්පම් උමයංගනා කියලලු...

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළි උමයංගනා වික‍්‍රමසිංහ මංගල සාදවලදී ආහාරයට ගන්නේ වටලප්පං හා පළතුරු පමණක් බව වාර්තා වේ.



ගෙදරදී නම් තියෙන දෙයක් කන උමයංගනාට උත්සව අවස්ථාවලදී නම් වටලප්පම් අවශ්‍යම බව පැවසේ.

කෙසේවුවද අදාල තත්ත්වය හේතුවෙන් දැන් ක්ෂේත‍්‍රයේ බොහෝදෙනෙක් උමයංගනා හඳුන්වන්නේ වටලප්පම් උමයංගනා ලෙස බවත් පැවසේ.

මේ අතර, උමයංගනා දිගට හරහට පළතුරු කෑම ආරම්භ කර ඇත්තේ ඇගේ සමට පළතුරු ආහාරයට ගැනීම වර්ණය වැඩිවීමට හේතුවන බවට ලැබුණු වෛද්‍ය උපදෙසක් නිසා බවද පැවසේ.
 
Related Posts with Thumbnails