Ads 468x60px

.

සිතුල් පවුවේ පර්වතයක බුදුරුවක් මතුවේ

බුදු රුව තැන්පත් කිරීමට පෙර එම පර්වතයට අරක්ගෙන සිටින බහිරවයාගෙන් අවසර ගත යුතුයි මතයක්...

සිතුල් පවුව විහාරයේ පර්වත ගලකින් බුදු රුවක් මතුව තිබේ.එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් කතානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් එහි ගලක් මුදුනේ පූජාවක් තබා ඇති අතර එම පුජාවෙන් පසුව මෙම බුදුරුව දැකගත හැකිව ඇත.


පසුගිය 29 වනදා පැවැත්වූ බහිරව පුජාවකින් පසුව සිතුල්පව්ව මගුල් මහා විහාරයේ පර්වත මුදුනේ මෙම බුදු රුව මතුව තිබේ.

බුදු පිළිමයක් පර්වතය මුදුන තැන්පත් කිරීමට පෙර මෙම පුජාව පවත්වා ඇත්තේ කතානායක චමල් රාජපක්ෂ මහතා විසින්
එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙනි.

බුදු රුව තැන්පත් කිරීමට පෙර එම පර්වතයට අරක්ගෙන සිටින බහිරවයාගෙන් අවසර ගත යුතුයි මතයක් පවතින හෙයින් මෙම පුජාව පවත්වා ඇති අතර ඉන් අනතුරුව මෙම බුදු රුව මතුවූ බව පැවසේ.




 
Related Posts with Thumbnails