Ads 468x60px

.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට IOC ඩීසල් ලීටරයක් රු:2කින් ඉහළට

එක්ට්‍රාඔයිල් ලීටරයක මිල රුපියලකින් ඉහළට...

ඉන්දීය තෙල් සමාගම (අයි.ඕ.සී.)ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00කින්ද එක්ට්‍රාඔයිල් ලීටරයක මිල රුපියලකින්ද වැඩි කර ඇත.


මේ අනුව අයි.ඕ.සී. සමාගමෙන් අලෙවි කෙරෙන ඩීසල් ලීටයක නව මිල රුපියල් 117 ක්ද, එක්ට්‍රාඔයිල් ලීටරයක නව මිල රුපියල් 119ක්ද වන බව කලමනාකාර අධ්‍යක්ෂවරයා කීය.

ඩීසල් අලෙවියෙන් තම සමාගමට ලීටරයකට රුපියල් 13ක පමණ පාඩුවක් සිදු වන නිසා මේ පියවර ගැනීමට සිදු වී යැයි ඔහු පැවසීය.
ඩීසල් ලීටරයක මිල රුපියල් 13.00කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10.00කින් වැඩි කිරීම සඳහා ඉන්දීය තෙල් සමාගම පෙරේදා  ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබිණි.


ඉන්ධන මිල යලිත් ඉහල යන ලකුණු...

 
Related Posts with Thumbnails