Ads 468x60px

.

මධුට රහතන් වහන්සේ නමකගේ චරිතයක්

වරම දී ඇත්තේ සනත් අබේසේකරලු...

ජනපි‍්‍රය ගායක හා එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ නාගරික මන්තී‍්‍ර මධු මාධව අරවින්ද රහත්වීමට යන බව වාර්තා වේ.


මධූට මෙලෙස රහත් රහත්වීමේ වරම දී ඇත්තේ සනත් අබේසේකර විසින් බවද පැවසේ.


නොඑසේනම් සනත් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘සිරි දළදා ගමනය’ චිත‍්‍රපටයේදී මධූට රහතන් වහන්සේ නමකගේ චරිතයක් සඳහා පෙනී සිටීමට ආරාධනා ලැබී ඇති බව වාර්තා වේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වූයේ මධූ අදාළ චරිතය රගපෑම භාරගෙන ඇති බවයි.
 
Related Posts with Thumbnails