Ads 468x60px

.

නෙහාරා ඡයාරූප සඳහා පෙනී සිටීම මඟ හැරියේ මේනක ජනපි‍්‍රයම නළුවා නොවීම නිසාලු...

රයිගම් සංවිධායකයෝ විශාල අපහසුතාවයකට පත්වෙලා...
නෙහාරාත් එක්ක ජායාරූපවලට සිටීම සාරංග ප‍්‍රතික්ෂේප කරයි...

තමා මේ දිනවල කාර්ය බහුල නිසා රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජායාරූප සඳහා පෙනී සිටීම මග හැරි බව ජනපි‍්‍රය ටෙලි නිලි නෙහාරා පීරිස් පවසන්නීය.



එසේම ඇය පවසන්නේ ලංකාවේ ගොසිප් (කටකතා) වලට ගින්නක්  අවශ්‍ය නැති බවත් ඒවා ගින්නක් නොමැතිවද දුම් දාන බවයි.

කෙසේවුද අපට වාර්තා වන්නේ නෙහාරා රයිගම් ටෙලීස්හි ඡයාරූප සඳහා පෙනීසිටීම මඟ හැරියේ මේනක ජනපි‍්‍රයම නළුවා නොවීම නිසා බවයි.

එසේම ඇය පසුව එහි ජනපි‍්‍රයම නළුවා වූ සාරංග දිසාසේකර සමඟ ජායාරූපවලට පෙනී සිටීමට කැමැත්ත පල කළද, සාරංග එය ප‍්‍රතික්ෂේප කළ බවද පැවසේ.මේ තත්ත්වය හේතුවෙන් රයිගම් සංවිධායකයෝ විශාල අපහසුතාවයකට පත්වූ බවද වාර්තා වේ.

කෙසේ වුවද පසුගිය කාලයේදී නෙහාරා හා මේනක සම්බන්ධයෙන් මතුවූ කතා කට කතා නොවන බව මේනකගේ දික්කසාද නඩුවේදී හෙළිවූ බවද මේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails