Ads 468x60px

.

මයිකල් සිය බිරිඳගේ යට ඇඳුම් වලින් හා ආභරණ වලින් සැරසීලා ඇයි...

හොලිවුඩ් නිළි කැතරින් අපූරු සිදුවීමක්..

එන්ට‍්‍රැප්මන්ට්, සෝරෝ වැනි චිත‍්‍රපටි වල රඟපෑ හොලිවුඩ් නිළි කැතරින් සීටා ජෝන්ස් පසුගියදා අපූරු සිදුවීමට මුහුණ දී ඇතැයි වාර්තා වේ.



සිය නිසේ නිදන කාමරයට පැමිණි කැතරින් හට හමුවී ඇත්තේ සිය යට ඇඳුමකින් හා දියමන්ති ආභරණ වලින් සැරසෙන තම සැමියා වන හොලිවුඩ් නළු මයිකල් ඩග්ලස් ය.

වසර 2010 දී දරුණු පිළිකාවකට ගොදුරු වූ මයිකල් ඩග්ලස් මේ දින වල ඔහුගේ මීළඟ චිත‍්‍රපටිය වන ’බිහයින්ඩ් ද කැන්ඩ්ල්බ‍්‍රා’ චිත‍්‍රපටියට සූදානම් වෙමින් සිටියි.

ඔශු මෙම චිත‍්‍රපටියේ පණපොවන්නේ ලිබරේස් නම් සමලිංගිකයෙකුගේ චරිතයටයි.මයිකල් සිය බිරිඳගේ යටඇඳුම් වලින් හා ආභරණ වලින් සැරසී ඇත්තේ මෙහි පුරුදු පුහුණුවකටයි.
 
Related Posts with Thumbnails