Ads 468x60px

.

ආශාට වෛරස් උණක් හැදිලලු...

ඇඳෙන් නැගිට ගන්න බැරි තරමටම අමාරු වෙලා...
මේ දිනවල රෝහල් ගත කරලලු ඉන්නේ...

කෙටි කාලයකදී රසික හදවත් දිනා ජනප්‍රිය නිළියක වූ ආශා එදිරිසිංහ මේ දවස්වල දකින්න නැහැ.ටෙලි නාට්‍යවල පෙනී සිටියත් සජීවි වැඩ සටහන්වලට ඇය එන්නේ නැහැ. 


දැනගන්න ලැබුණු විදියට ආශාට වෛරස් උණක් හැදිල. ඇයට ඇඳෙන් නැගිට ගන්න බැරි තරමටම අමාරු වෙලා. මේ දිනවල රෝහල් ගත කරලත් කියලා ආරංචියි. ආශාට ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු.
 
Related Posts with Thumbnails