Ads 468x60px

.

තත්ත්පර 60 දර්ශනයට උදයන්තිව පැය 12ක් තිස්සේ නාවලා...

උදයන්ති මේ දර්ශනය රගපා ඇත්තේ සීතලේ ගැහි ගැහීලු...

උදයන්ති විවාහ නොවී සිටින්නේ ආදරයෙන් පැරදුන හින්දලු...

‘කලර්’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉසුරු වීරසිංහමුදලි ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිලියක් වන උදයන්ති කුලතුංගව වරුවක් නෑවීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

කෙසේවුවද  උදයන්තිත් මේ නෑම සතුටින් කළ බවත් පැවසෙනවා
.උදයන්ති මෙසේ නා ඇත්තේ කලර් චිත‍්‍රපටයේ රූගත කිරීමක් සඳහායි.

ඇයට එම චිත‍්‍රපටයේ එන වැස්සට තෙමි තෙමී සතුටින් නාන දර්ශනයක් රූගත කිරීමේ දී පැය 12කට ආසන්න කාලයක් නාන්න සිදුවී තිබෙනවා
.කෙසේ වුවද චිත‍්‍රපටයේ එම දර්ශනය තත්ත්පර 60ක් වත් නොමැති බවද පැවසෙනවා.


උදයන්ති මේ දර්ශනය රගපා ඇත්තේ සීතලේ ගැහි ගැහී බවද වාර්තා වෙනවා
. ඇය පසුගිය කාලයේදී චිත‍්‍රපටයක හා ටෙලියක චරිත දෙක බැගින් රගපා ඇති බවද මේ අතර වාර්තා වෙනවා.

දේමින්ද කොන්ගහගේගේ ‘භව තරණ’ හා ‘භව සිද්ධාන්ත’ යන චිත‍්‍රපටයේ හා ටෙලියේ ඇය මෙසේ චරිත දෙක බැගින් රගපා බෙනවා
.
කෙසේවුවද උදයන්ති විවාහ නොවී සිටින්නේ ආදරයෙන් පැරදුන නිසා බවද ඇය කියනනවා
.


http://3.bp.blogspot.com/-5P5hyYROaLo/UBjDgJwCAEI/AAAAAAAAG50/-EK4UHU65xI/s1600/Udayanthi_Kulathunga.gif


http://4.bp.blogspot.com/-Kspl-aslwA8/UBjDeSPa8_I/AAAAAAAAG5s/yCVx-WIJLwo/s1600/Udayanthi+Kulathunga.gif
 
Related Posts with Thumbnails