Ads 468x60px

.

පිරිමින්ට විරුද්ධව තරුණියන් නිරුවතින්...

උඩුකය නිරුවත්ව සහභාගී වීම විශේෂත්වයක්...

මෙම සංවිධානයට එක්වීමට කැමති නම් තමා නිර්වස්ත‍්‍ර වීමට සූදානම් විය යුතුයිලු...

ලෝගු ඇඳ ඇඟ වසා සිටින මුස්ලිම් කාන්තාවන්ද නිරුවත් කරනවලු..

යුක්රේන කාන්තා ව්‍යාපාරයක් විසින් පුරුෂ ආධිපත්‍ය දේශපාලනයට විරුද්ධව තම උඩුකය නිරුවතින්  විරෝධතාව පල කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.

උඩුකය නිරාවරණය  කරමින් විරෝධය පෑමට ප‍්‍රසිද්ධියක් උසුලන අතර මොවුන් රූගත කිරිමට පැමිණි රුපවාහිනි මාධ්‍ය කණ්ඩායම්ද සමඟ එක්ව මෙම පටිගත කිරිම කර ඇති බවද වාර්තා වෙනවා.

තමන්ට උඩුකය නිරාවරණය කර
ඡයාරූපයක් ගැනිමට එකඟ වීමෙන් මෙම ව්‍යාපාරයට එක්වීමට හැකියාව ලැබුනු බවට එහි සාමාජිකාවක් මාධ්‍ය වෙත පවසා ඇත. එමෙන්ම මෙම කාන්තා ව්‍යාපාර නායිකාව ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සංවිධානයට එක්වීමට කැමති නම් තමා නිර්වස්ත‍්‍ර වීමට සූදානම් විය යුතු බවයි.

එමෙන්ම ඔවුන් තමන් විශේෂ නමකින් ද හඳුන්වා ගෙන ඇත. නමුත් යුක්රේන රජය විසින් මෙම කතුන් අන්තවාදීන් ලෙස හඳුන්වා දෙනවා.
මොවුන් විරෝධතා ව්‍යාපාර වලට උඩුකය නිරුවත්ව සහභාගී වීම විශේෂත්වයක් කොට සලකන විරෝධතා ව්‍යාපාරකරුවන් ඒ මෙම කතුන් හට ආරාධනා කරන බවත් මාධ්‍ය ප‍්‍රකාශ කරනවා.

පසුගියදා පැරිසියේ පිහිටි මුස්ලිම් ජනයා ජීවත් වන ප‍්‍රදේශයක පිහිටි විරෝධතාවකටද මොවුන් සහභාගී කර ඇති අතර එසේ පැමිණි එක් සාමාජිකාවක් සඳහා ගුවන් ටිකටිපත්, ආහාර පාන, ප‍්‍රවාහන පහසුකම් හා හෝටල් සහිතව අමෙරිකන් ඩොලර් 1300 ක් ගෙවා ඇති බවත් වාර්තා වෙනවා.

කෙසේ වුවත් මෙම සංවිධානයේ  ප‍්‍රධාන ශාඛාව පැරීසියේ ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ ගැහැනුන්ට සම අයිතිවාසිකම් නොලැබීම පිලිබඳව විරෝධය පෑමයි. එමෙන්ම ලෝගු ඇඳ ඇඟ වසා සිටින මුස්ලිම් කාන්තාවන්ද නිරුවත් කර තමන් හා එක් කර ගැනීමේ උපක‍්‍රමයක් ලෙසද මෙම උද්ඝොෂණය පැවති බවත් මාධ්‍ය තව දුරටත් පෙන්වා දෙනවා.

A topless activist of the Ukrainian women movement Femen inaugurates with an electric saw the official Femen Centre, the Lavoir Modern Parisien, a former theater, opening today in Paris, on September 18, 2012 in Paris. (AFP Photo/Kenzo Tirbouillard)

AFP Photo/Kenzo Tirbouillard 

AFP Photo/Kenzo Tirbouillard 
 
Related Posts with Thumbnails