Ads 468x60px

.

බුදු දහමට හා ජනාධිපතිතුමාට අවමන් කරන තවත් ෆේස්බුක් පිටුවක්...

දැන් ඔබේ වාරයයි. 

උතුම් ‍බුදු දහමත්, බෞදධකමත්, සිංහල ජාතියත් රැකගනිමු...

සිංහල බෞද්ධයනි මේ පිළිබදව ඔබගේ අවධානය යොමු කරන්න...

නිර්මල බුදු දහමට නිගරු වන අන්දමින් තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේට මහත් සේ නින්දා අපහාස වන අන්දමින් උතුම් බුද්ධ රූප හා සර්වඥ ධාතුන් වහන්සේලාට නිගරු වන අන්දමින් අසභ්‍ය යෙදුම් හා විකෘත කරන ලද පින්තූර එකතුකරමින් ධම්මානන්ද සුමංගල’ නමින් ‍ෆේස්බුක් පිටුවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.

‍උතුම් බුදු දහමට අපහාස කරන අදහසින් පාපකාරී අන්තවාදී කල්ලියක් විසින් මෙය සිදු කරන බවට කිසිදු සැකයක් නැත.උතුම් බුද්ධ ශාසනයත් සමස්ථ මහා සංඝරත්නයත් සිංහල බොදුනුවාත් ඉලක්ක කරගනිමින් ලොවෙන්ම නිර්මල බුදු දහම මුලිනුපුටා දමා අනත්වාදය ව්‍යාප්ත කිරීමේ අදිටනින් සිදුකරනු ලබන මෙවැනි ‍නිර්ලැජ්ජිත ක්‍රියාවන් කෙරෙ‍හි පළමුවෙන්ම බෞද්ධ ජනතාවගේ ‍ඇස යොමුවිය යුතුයි.


එ‍මෙන්ම උතුම් බුදු දහම බේරාගැනීමට ඒ කෙරෙහි කැක්කුම ඇති බොදුනුවන් වශයෙන් මෙවැනි මිලේච්ඡ ක්‍රියාවන්ට අසුනොවී සිටිය යුතුයි.

ලෝකයෙන්ම උතුම් බුදු දහම සුරැකිව පවතින ශ්‍රී ලංකාද්වීපය ඉලක්ක කරගනිමින් සිංහලයාටත්, සම්මා සම්බුදු පියාණන් වහන්සේටත්,  බුදු දහමටත්, භික්ෂුවටත් වෛරකරමින් එලව එලවා පහර දෙමින් අසත්‍ය නම් වලින් පෙනීසිටිමින් පාපකාරී ක්‍රියාවල යෙදෙන්නේ අන්‍යාගමික අන්තවාදීන් බව වටහා ගත යුතුය. 

ශ්‍රී ලංකා රජයට මෙන්ම ජනාධිපතිවරයා ද මුල්කරගනිමින් නිකුත් කර ඇති අපහාසාත්මක වැකි ද මෙහි අන්තර් ගත කොට ඇත්තේ ජාතිවාදය ඇවිස්සීම උදෙසාය. සිංහල ජනයාව සම්පූර්ණයෙන්ම පාගා දමා අන්‍ය ජාතියක් මුලට පැමිණීමට වෙර කන මේ කාලයේ සිංහල රට බේරා ගැනීම සදහා සිංහල බෞද්ධයන් වූ ඔබ වහ වහා ඉදිරියට පැමිණිය යුතුය.

තවද මේ පිළිබදව වගකිව යුතු සෑම බලධාරියෙකුගේ සිටම ඉහළම නායකයා දක්වා සියල්ලන්ගේම අවධානය වහාම යොමු  විය යුතුය.

මේ පිළිබද සිංහල බෞද්ධ සැමගේ අවධානය යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින අතර මෙම ෆේස්බුක් පිටුව වාර්තා කරන මෙන් ඉල්ලා සිටිමු. මෙම ෆේස්බුක් පිටුව පිළිබදව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත දැනුම් ද  ඒ පිළිබද නිසි ප්‍රතිචාරයක් තවම ලැබි නැති බව වාර්තාවේ.

මෙම ෆේස්බුක් පිටුව අපට හැගි යන අන්දමට පවත්වාගෙන යනු ලබන්නේ මුස්ලිම් ජාතිකයකු විසින් බව මනාව පැහැදිලි වේ. දැන් ඔබේ වාරයයි. සිංහල බෞද්ධයනි මේ පිළිබදව ඔබගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

නැතහොත් අන්තවාදය රජකරවන පාපකාරී මිලේච්ඡ දේශයක අන්‍යාගමිකයන්ගේ වහල් සේවයට ඔබව යොදාගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත …

අදාල ෆේස්බුක් පිටුවේ ලිපිනය.

https://www.facebook.com/pages/Dhammananda-Sumangala-Himi/163791280420332?ref=ts
 
Related Posts with Thumbnails