Ads 468x60px

.

ළමා ලිංගික අපයෝජකයන්ගේ ලැයිස්තුවට මුද්දරගම කුකුල් චාලිගේ නමත් ලියාගන්න..

මෙරට ළමා ලිංගික අපයෝජකයන් පිළිබඳ ලැයිස්තුවක් සකස් කිරීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය තීරණය කර තිබේ.බාල වයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට ලක්කර, වරදකරුවන් වන පුද්ගලයන් පිළිබඳ තොරතුරු එම ලැයිස්තුවට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවැසුවාය. 

ඒ අනුව ඉදිරියේ දී එවැනි පුද්ගලයන් විවිධ රැකියාවලට බඳවා ගැනීම් ආදියේ දී එම තොරතුරු ප‍්‍රයෝජනයට ගත හැකි බවත් එවැනි පුද්ගලයන්ගේ තොරතුරු රැස්කර ලැයිස්තුගත කරන ආකාරය පිළිබඳව මේ දිනවල කටයුතු සම්පාදනය කරමින් සිටින බවද අනෝමා දිසානායක මහත්මිය පැවැසුවාය. 



මේ ලැයිස්තුවට ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ සිසුවියකගේ ළැම ප්‍රදේශය අත ගෑ මුද්දරගම කුකුල් චාලි නොහොත් ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (J.D.Cජයසිංහ)ගේ නමද එකතු කල යුතු බව  ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මියට අප දන්වා සිටිමු. 

මෙම පුද්ගලයා මිට වසර කීපයකට පෙර ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාල භූමියේදී වැඩිවියට පත් වූ සිසුවියකගේ පියයුරු මිරිකීම නිසා එම විදුහලේ විදුහල්පතිනී A.H.A ජයවර්ධන මහත්මිය විසින් ඔහුට තරයේ අවවාද කොට තිබේ. 

නමුත් දේශපාලන හයිය මත මෙම පුද්ගලයට කිසිදු චෝනාවක් ගොනු වුයේ නැත. ජේ ඩී සී ජයසිංහ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් (පාලන ) ලෙස කටයුතු කරයි.

- දර්ශනී විමලසුරිය
 
Related Posts with Thumbnails