Ads 468x60px

.

විදුහල්පති දැරියකට සරම උස්සා නිරුවත පෙන්නලා..

අසල්වැසි නිවසක බාල වයස් දැරියකට සරම උස්සා නිරුවත පෙන්වූ බවට සැකපිට විදුහල්පතිවරයෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකි.


දැරියගේ මවුපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගැනුනු බවත්,  ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඔහු මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසනවා.
 
Related Posts with Thumbnails