Ads 468x60px

.

ජැකලීන්ගෙන් කන්න ගයේෂත් ගිහින් (photo)


ඉන්දීය ජනප්‍රිය නිළි ජැකලීන් ෆර්නැන්ඩර්ස් විසින් කොළඹදී ආරම්භ කළ “කෑම සූත්‍ර” අවන්හලෙන් රංගන ශිලිපිණී ගයේෂා පෙරේරා සහ ඇගේ සැමියාවන හසන්ජිත් කුරුප්පුආරච්චි රාත්‍රී ආහාර ලබාගෙන ඇති බව අප වෙත වාර්තා වෙනවා.

මේ ඇයගේ උපන්දින සාදයෙන් පසුව ඔවුන් දෙදෙනා රාත්‍රී ආහාරය සඳහා නිවසින් බැහැර වූ පළමු අවස්ථාව ලෙස සැලකෙ
නවා. ඔවුන් රාත්‍රී
ආහරය ලෙස ගෙන ඇත්තේ බිත්තර ආප්පවන අතර “කෑම සූත්‍ර” අවන්හලේ එක් බිත්තර ආප්පයක් රුපියල් 200 ක් ලෙස මිල නියමි වී තිබෙනවා .

මෙම අවන්හල කාගෙත් කතා බහට ලක්වන්නේ මෙහි හිමිකාරීත්වය ජැකලීන් සතුවීම සහ එහි ආහාරවල මිල ගණන් ඉහල මට්ටමක තිබීමයි.





 
Related Posts with Thumbnails