Ads 468x60px

.

සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත්වූ කලම්බෝ ප්‍රයිඩ් 2011

පසුගිය වසරේ මෙරට පැවති සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත් වූ කොලොම්බෝ ප්‍රයිඩ් 2010 උත්සවය මහත් ආන්දෝලනයට පත්වූවා.

මෙම වසරේද ඉක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය විසින් කොලොම්බෝ ප්‍රයිඩ් උත්සවය ඉතා ඉහලින් සංවිධානය කොට තිබුනා.

ඉක්වල් ග්‍රවුන්ඩ් යනු ගැහැණු පිරිම් සමලිංගිකයන්,

මෙහිදී චිත්‍රපට ප්‍රදර්ශනයක්ද, සරුංගල් උත්සවයක් හා නිම්මි හසරංග ගේ ආන්ටි නෙටා වැඩසටහන් මෙවර ප්‍රධාන තැනක් ගත්තා.

ලංකාවේ ක්‍රියාත්මක වන නීතියට අනුව සමලිංගික ක්‍රියාවන්හි යෙදීම නිත්‍යානුකුලනොවන අතර දකුණු ආසියාවේ මෙම ආයතනය ක්‍රියාත්මක වන එකම රටද ලංකාව වේ.

පසුගිය මැයි මාසයේ පැවති සමලිංගික භීතිකාවට එරෙහි දිනයේදී මෙම සංවිධානය විසින් සමලිංගික භීතිකාවට එරෙහිව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පවා පල කළා.
ද්වි ලිංගික, ලිංගය මාරුවන,අන්තර්ලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලාබ නොලබන රාජ්‍ය නොවන සංවිධානයකි.
 
Related Posts with Thumbnails