Ads 468x60px

.

ගණිකා වෘත්තියේ යෙදෙන නිළියන්ගේ තොරතුරු හෙළිවේ

කොළඹින් පිට පුද්ලගයින් කළමනානරුවන් ලෙස යොදා ගනිමින් තරුණ නිළියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වි තිබේ. ‍මෙසේ ගණිකා වෘත්තියේ නියැළෙන තවත් නිළියන් රැසකගේ තොරතුරු මේ වන විට පොලීසියට ලැබෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් රජයේ නිල වෙබ් අඩවියක් සඳහන් කරයි.

ටෙලි නාට්‍ය නිළියක් විසින් පවත්වා ගෙන ගිය  ගණිකා ව්‍යාපාරයක් වැටලීමට මිරිහාන පොලීසියට හැකිවූ අතර මෙම සතිය තුළ පමණක් ටෙලිනාට්‍ය නිළියන් සිව් දෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අනුව මීට පෙර සතියකද ටෙලි නාට්‍ය නිළියන් දෙදෙනෙකු බත්තරමුල්ල හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මිරිහාන පොලීසියේ විශේෂ ඒකකයේ නිලධාරියෙකු පැවසීය.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව ඊයේ දිනද (13) ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

රජයේ නියෝග මත පොලීසිය  මෙවැනි හෝටල් හා ගණිකා නිවාස වැටලීම අඛණ්ඩව  සිදු කරයි
 
Related Posts with Thumbnails