Ads 468x60px

.

පුත්ගලයෙකු මත්ස්‍යයකු සිර වීමෙන් මරණයට පත්වී ඇත'

මසුන් මෑරීමට ගිය පුත්ගලයෙකු මත්ස්‍යයකු සිර වීමෙන් මිය ගොස් ඇතයි හලාවත රෝහල පවසනවා.පල්ලම එලිච්චියේ පදිංචි පුත්ගලයෙකු රෝහලට රැගෙන එන අතරතුර
මරණයට පත්වී ඇත' නියගය හේතුවෙන් එලිච්චිය ප්‍රදේශයේ දිය කඩිති වල ජලය සින්දී ගොස් තිබෙනවා'එවැනි දිය කඩිත්තකින් පන පිටින් අල්ලා ගත් මාලුවෙකු මුඛයේ තබd ගනිමින් තවත් මත්ස්‍යයකු අල්ලා ගැනීමට යාමේදී මෙම පුද්ගලයා අනතුරට මුහුන දී තිබෙනවා'
 
Related Posts with Thumbnails