Ads 468x60px

.

ජනපති නැගණියට පිළිකාවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැගණිය වන ගාන්දනී රාජපක්ෂ මහත්මියට ගර්භාශයේ පිළිකාවක් වැළඳී ඇත.


ගාන්දිනි මහත්මිය ගෝඨාබය රාජපක්ෂ මහතමයාගේ පුතුගේ විවාහ මංගල්‍යයට සහභාගී වීමෙන් පසුව ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව බලා පිටත් වී ඇති අතර ඉන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.

ගාන්දනී රාජපක්ෂ ගේ සැමියා තුසිත රණවක වන අතර ඔහු දෙණියාය හිටපු ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ආරියදාස රණවකගේ පුත‍්‍රයාය.

තුසිත රණවක වඩාත් ආන්දෝලනයට පත්වුයේ දෙනියාය බෙවරලිය වතුයායේ රාජ්‍ය දේපල යොදාගෙන මන්දිරයක් ඉදිකිරිම සම්බන්ධයෙනි.
 
Related Posts with Thumbnails