Ads 468x60px

.
කම්බි ඇණයකින් පුච්චා දරුවෙකුට වදදුන් මාමා දැලේ

විශාල කම්බි ඇණයකින් සය හැවිරිදි පාසල් දරුවෙකුගේ ශරීරයේ අට පොලක් පුච්චන ලද පුද්ගලයෙකු සම්බන්ධ පුවතක් රත්නපුර පොලිසියෙන් වාර්තා වේ.


දරුවා පාඩම් කිරීමට බෑ කියා කී බැවින් මෙම දඬුවමදී ඇති බවත්ල දරුවාට මෙම දඬුවම කර ඇත්තේ දරුවාගේ මාමා කෙනෙකු බවත් පැවසේ.

දරුවාගේ පියා විසින් රත්නපුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ සින්න තම්බි ප‍්‍රකාශ් නැමැති දරුවෙකි.

දරුවා ප‍්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
 
Related Posts with Thumbnails