Ads 468x60px

.

'ග්‍රීස් යකෙකුට' බියවී 75 හැවිරිදි කතක් මරුට

නාදුනන පුද්ගලයන් තිදෙනෙකු හදිසියේනිවාස ඉදිරිපිට ගහකින් බිමට පනිනු  දැක ග්‍රීස් යකෙකු යයි කම්පනයට පත් 75 හැවිරිදි කාන්තාවක්  එම ස්ථානයේදීම මියගිය සිද්ධියක්  වඩමරාචිචිය උඩුපිටිය ප්‍රදේශයෙන් වාර්තාවේ.
උඩුපිටිය ඉලන්තයිකාඩු සමරබාහු ප්‍රදේශයේ විසූ සිවලිංගමි රත්නමි නැමැති කාන්තාව මෙසේ  මියගොස් ඇත්තේ පසුගිය බදාදාය.

සිද්ධියදා රාත්‍රී 2.45 පමණ එම කාන්තාව නිවසින් එළියට පැමිණ ඇත.  මෙය දුටු ඇයගේ දියණියද  නිවසින් එළියට ඇවිත් තිබේමේ අවස්ථාවේ නිවාස අසල ගහක නැගසිටි  නාදුනන පුද්ගලයන් තිදෙනා  ගහෙන් බිමට පැන පලායෑමට තැත්කර ඇතඑම අවස්ථාවේ දියණියගේ කෑගසීමෙන් රැස්වූ ගම්වාසින් පැනගිය තරුණයන්  අල්ලා ගැනීමට පසුපස දුවගොස් ඇතත් ඔවුන් බේරී පලාගොස් ඇති  බවවාර්තාවේ.
 
Related Posts with Thumbnails