Ads 468x60px

.

සහෝදරවරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න – මහින්ද රාජපක්ෂ කියයි

පාර්ලිමේන්තුවේ පැවැති ආරක්ෂක කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී මන්ත්රීවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීයෙකු වැඩ තහනමින් පසු නැවත සේවයේ පිහිටුවා ඇති බවත් එය බරපතල තත්ත්වයක් බවත් පෙන්වා දී ඇත.
 මේ වෙනුවෙන් කාරක සභාව හමුවේ වග උත්තර බැදීමට සිදුවූයේ පොලිස්පති ඉලංගකෝන්ටය. ඔහු පවසා සිටියේ අදාළ නිලධාරියාගේ තාත්තාගේ සොහොයුරෙකුගේ පුතෙකු විසින් අක්කා ඝාතනය කිරීම පිළිබද බදවා ගැනීමේදී සැල නොකිරීම මෙයට හේතුව බව පෙන්වා දුන් අතර මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ සිටියේ සහෝදරවරුන්ගෙන් ප්රවේසම් වෙන්න ඔය අය තමයි ඔක්කොටම කෙලවන්නේ යැයි පවසා ඇත.

මේ අවස්ථාවට සහභාගී වූ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ හා මැති ඇමැතිවරු කොක් හඩලා සිනාසුනු විට සිනා නොවී බැරිකමට ඔවුන් දෙදෙනාද සිනාසී ඇති බවත් වාර්තාවේ
 
Related Posts with Thumbnails