Ads 468x60px

.

මයිකල් ජැක්සන්ගේ කළමනාකරුත් මරුට


අභාවප්‍රාප්ත සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ කළමනාකරු වශයෙන් බොහෝ කලක් කටයුතු ෆ්රෑන්ක් ඩයිලියෝ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.63 වැනි වියේ පසු වූ ඔහු මියගොස් තිබෙන්නේ කලින් කරන ලද හදවත් සැත්කමක් මත හටගත් සංකූලතාවක් හේතුවෙනි.

1968 වසරේ සංගීත ක්ෂේත්‍රයට එක් වූ ඩයිලියෝ, මයිකල් ජැක්සන්ගේ ජනප්‍රියත්වයට පත් ගීත ඇල්බම කිහිපයක්ම නිර්මාණයේ දී ඔහුට තිරය පිටුපස සිට විශාල සහායක් ලබාදුන් පුද්ගලයෙක් බව සදහන් වෙනවා.
 
Related Posts with Thumbnails