Ads 468x60px

.

"ගූගල් ප්ලස්" වාර්තා තබමින් ඉදිරියට


"ගූගල් ප්ලස්" නම් නවතම සමාජ වෙබ් අඩවිය මේ වනවිට මිලියන 25ක පමණ ග්‍රාහකයින් සංඛ්‍යාවක් ආකර්ශනය කරගැනීමට සමත්ව ඇති බව වාර්තා වෙනවා.අන්තර්ජාල සමීක්ෂණ ආයතනයක් පවසන්නේ එය මේ දක්වා වැඩිම වේගයකින් ග්‍රාහකයින් ආකර්ශණය කරගත් වෙබ් අඩවිය බවයි.

"ෆේස් බුක්"  වෙබ් අඩවියට මුල් ග්‍රාහකයින් මිලියන25 ක් ආකර්ශනය කර ගැනීම සදහා වසර 3ක පමණ කාලයක් ගත වූ අතර "ට්විටර්" වෙබ් අඩවියට ඒ සදහා වසර දෙකහමාරක පමණ කාලයක් ගත වී තිබෙනවා.
 
Related Posts with Thumbnails