Ads 468x60px

.

ඇමතිවරයාට හොර රහසේ සමිතා හා ජානකීගේ ඇසුර

ජනපි‍්‍රය ගායිකාවක් හා නිළියක්වන සමිතා එරන්දතී මුදුන්කොටුව හා නිළියක් හා නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්න අතර තිබෙන සමීප ඇසුරක් හේතුවෙන් ඇමතිවරයෙකු අවුල්වී ඇතැයි වාර්තා වේ.



අදාළ ඇමතිවරයා මෙම සම්බන්ධය වහා නතර කරන්නැයි මොවුන්ට අවවාද කර ඇතැයිපැවසේ.

කෙසේවුවද මෙම ගැටුමත් සමඟ මොවුන් ඇසුර දැන් සිදුවන්නේ අදාළ ඇමතිවරයාට හොර රහසේ බවපැවසේ.

ළඟදී මේ සම්බන්ධයෙන්අදාළ ඇමතිවරයාට ඉව වැටී එම සම්බන්ධය තවදුරටත් දිග්ගැසසුව හොත් තමා විසින් ලබාදෙන ප‍්‍රතිපාදන කපා දමන බව ද සිය හිතවතියට පවසා ඇතැයි වාර්තා වේ.
 
Related Posts with Thumbnails