Ads 468x60px

.

ජයනි සිරසේ සංජීව හා පළමු මගුල කන්න යයි

සිනමා, ටෙලි නාට්‍ය හා වේදිකා දක්ෂ නිළියක් වන ජයනි සේනානායක ලබන සැප්තැම්බර් 08 වැනිදා අනුරාධපුර‍යේදී සිය විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ.

ඇය විවාහ වන්නේ වසර 7ක පමණ කාලයක් සමීපව ඇසුරැ කළ සංජීව ඉලේපෙරැම සමග බව පැවසේ.සංජීව සිර නාලිකාවේ සහය ගණකාධිකාරීවරයෙකු ලෙස ද මැක්ස් ද මැක්ස් නාලිකාවේ ගණකාරිධිවරයෙකු ලෙස සේවය කළ අයෙකි.

ඔහු කළක් විදෙස්ගතව සිටි අතර, නැවත පැමිණීමෙන් පසුව ජයනි විවාහ කර ගැනීමට තීරණය කර ඇතැයි පැවසේ.ජයනි, සංජීව සමග හාදවීමට පෙර වේෂනිරෑපණ ශිල්පියෙකු සමග සමීප ඇසුරක් පැවැත් වූ බව කලා ක්ෂේතය තුළ ප‍්‍රසිද්ධ රහසකි.සංජීව පළමු විවාහයෙන් වෙන්වීමෙන් පසුව ජයනි හා විවාහ වීමට යන බව පැවසේ.ජයනි සේනානායක නාට්‍යකරැවෙකු වන මංගල සේනානායකගේ නැගණියයි.





 
Related Posts with Thumbnails