Ads 468x60px

.

මීගමුවේ OIC හැංගිලා ඉන්නේ කොහෙද..?

කොහුවල ප්‍ර දේශයේ විශ්‍රාමික පොලිස් නිළධාරියෙකුගේ නිවසකින් සොරකම් කරගන්නා ලද රන් බඩු සහ මැණික් ගල්  සොරකම් කළ අයෙක්  විසින් ඒවා  අලෙිවි කිරිම සදහා මීගමුවට රැගෙන විත් තිබුන අවස්ථාවක මීගමුවේ දි අත්අඩංගුවට පත්විය.

එහෙත් පසුව අනාවරණය වුයේ අදාල රන් තොගයෙන් උසාවියට ඉදිරිපත් තරඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බවය.ඉතිරිය පොලිසියේ කිසියම් පිරිසක් විසින් ඔවුන් සන්තකයට ගෙන ඇත.

පසුව මෙසේ අත්අඩංගුවට ගැණුනු පොලිස් නිළධාරින් ට ඉදිරියේදි  ඇප ලැබිමට නියමිත අතර අත්අඩංගුවට ගැනිමට නියමිතව සිටින මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂක සෝමසිරි ලියනගේ මහතා තවමත් අතුරුදහන්ය.

එහෙත් මේ දිනවල නගරයේ කථාබහට ලක්වන එක් පුවතක් ඇත.එනම්  සෝමසිරි මහතා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ නිවෙස් සැගව සිටින බවත්,.ඔහු කල්මරන්නේ අත්අඩංගුවේ සිටින පොලිස් නිලධාරින්ට ඇප ලැබෙන තෙක් බවත්ය.
 
Related Posts with Thumbnails