Ads 468x60px

.

හපුතලේ දිරාගිය ගසක් කඩා වැටීමෙන් යුවලක් මැරිලා

හපුතලේ, පන්කැටිය රක්ෂිතයේ ගසක් කඩා වැටීම හේතුවෙන් අඹුසැමි යුවලක් අද (25) උදෑසන මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ හපුතලේ පන්කැටිය ප‍්‍රදේශයේපදිංචි යුවලකි.
දර කැඞීම සඳහා රක්ෂිතයට ගිය අවස්ථාවේදී  මියගිය යුවල මෙම අනතුරට මුහුණදී තිබේ.පවතින සුළං තත්ත්වය හේතුවෙන් ඔවුන් දෙදෙනා රැදී සිටි ස්ථානයට දිරාගිය ගසක් කඩා වැටීමෙන් අනතුර සිදුව ඇතැයි පැවසේ.
 
Related Posts with Thumbnails