Ads 468x60px

.

මීගමුව HQI ආගිය අතක් නැතිලු..?

රුපියල් ලක්ෂ 45  ක පමණ  වටිනාකමකින් යුත් රන් කොල්ලයක් සම්බන්ධයෙන්  මීගමුව පොලිසියේ නිළධාරින් තිදෙනෙක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත.

මේ හොරකම සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන පොලස් පරික්ෂක සෝමසිරි ලියනගේ මහතාවද අත්අඩංගුවට ගැනිමට
 නියමතව ඇති බව වාර්ථා වන අතර පසුගිය දින කිපයක් ඔහු මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තිබුන අතර ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග දක්වා සිටින්නේ දැනට ලියනගේ මහතා ආගිය අතක් නැති බවය.
අත්අඩංගුවට ගැනිම පමා කරගැනිම මෙහි අරමුණ විය හැකි යැයි නම හෙලිකිරිමට අකැමැති වු පොලිස් නිළධාරියෙක් මීපුර ට පැවසිය.
 
Related Posts with Thumbnails