Ads 468x60px

.

චමින්ද වාස් ඇමතිවරයෙකුගේ ලේලියක් සමග අලූත්ම ඉනිමක්

ජගත් කි‍්‍රකට් පිටියෙන් සමු ගැනීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකාවේ වේග පන්දු යවන චමින්ද වාස් මේ දිනවල ලන්ඩන් නුවර අලූත්ම ඉනිමකට අතගසා ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වේ.

වාස් මෙම ඉනිම සඳහා මෙතෙක් කල් තමන් සමග ජීවන ඉනිම කී‍්‍රඩා කළ බිරිඳ සහ දරු දෙදෙනා ලංකාවේ හැර දමා ලංකාවේ

ඇමතිවරයෙකුගේ හා ආණ්ඩුකාරවරියකගේ ලේලියක් සමග ලන්ඩන් නුවරට පැමිණ තම අලූත්ම ඉනිම කී‍්‍රඩා කිරීමට පටන් ගෙන ඇත.

වාස්ගේ නවතම ඉනිම පිළිබඳව හැඬූ කඳුළෙන් පසුවන ඔහුගේ නීත්‍යානුකූල ආරම්භක පිතිකාරිය මේ වනවිට පන්සල්, පල්ලි, කෝවිල් ගානේ ගොස් තම අවනඩුව දෙවියන් ඉදිරියේ පවසමින් සිටින්නීය.

තම පුතුගේ විවාහක බිරිඳ චමින්ද වාස් විසින් පන්නාගෙන යාම නිසා ඇමතිවරයා හා ආණ්ඩුකාරවරියත් නිහඬ මුවින් වදාරා සිටින්නේ මෙම පුවත මාධ්‍යවලින් වසන් කර ගෙන කෙසේ හෝ නැවත පළාගිය ලේලිය තම පුතු වෙත නැවත ලබාදීම සඳහාය.
 
Related Posts with Thumbnails