Ads 468x60px

.

ඇමැති සබඳකම් පාවිච්චියට ගනිමින් ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙකු කුඩු බිස්නස්

ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙකු සිය ජනපි‍්‍රයත්වය හා ඇමැති සබඳකම් පාවිච්චියට ගනිමින් කොළඹ නගරයේ හෙරොයින් ප‍්‍රවාහනය කරන බවට වාර්තා වේ.මින් එක් නිළියක් ඇමැති පුතෙකු සමඟ සමීප සබඳකම් පවත්වන බව ද වාර්තා වේ.
ඇය නර්තන ශිල්පිනියක් ලෙස ද ජනපි‍්‍රයත්වයට පත්වූ නිළියක් බව ද වාර්තා වේ.
අනෙක් නිළිය ද කලාවට සම්බන්ධ ඇමතිවරයෙකු සමඟ සමීප සම්බන්ධයක් පවත්වන අයෙක් බව ද කියවේ.මොවුන් දිනකට විශාල මුදලක් සමාජ ශාලා වෙනුවෙන් නාස්තිකර දමන අතර සෙසු මුදල් නාස්තිකරනු ලබන්නේ විලාසිතා සඳහා බව ද කලා ආරංචි මාර්ග වාර්තා කරයි.
 
Related Posts with Thumbnails