Ads 468x60px

.

දරු ප‍්‍රසූතියෙන් පසුව ගුද මාර්ගයත් මහලා - යළි සැත්කමක්

සාමාන්‍ය දරු ප‍්‍රසූතියකින් පසුව ගුද මාර්ගය ද අවහිර වන සේ මැහුම් දැමීම නිසා යළි සැත්කමක් සඳහා මවක අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත. අනුරාධපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති කරුණාරත්න පැවැසුයේ දරු ප‍්‍රසූතියෙන් පසුව වැකියුම් කරද්දී ගුද මාර්ගයේ බිත්තියක් දක්වා ඉරීයෑම නිසා යම් වෙනක් වී ඇති බවයි. එය සුළු සැත්කමකින් යථා තත්ත්වයට පත් කළ හැකි බව ද ඇය කීවාය.
 
Related Posts with Thumbnails