Ads 468x60px

.

හෙලිකොප්ටර් වංචාව පිටුපස ශිරන්තිගේ සොයුරෙක්

පසුගියදා ආන්දෝලනයකට තුඩුදුන් රුසියාවෙන් ගෙන්වූ හෙලිකොප්ටර් ගණුදෙනුව පිටුපස ශිරන්තිගේ සොයුරෙකු සිටින බව වාර්තාවේ. රුසියාවේ තානාපති වශයෙන් කටුයුතු කරන උදයන්ග වීරතුංග හරහා මේ ගණුදෙනුව සිදුකර ඇති අතර එම ගණුදෙනුවේ සියලූ කටයුතු අවසානයේ මෙම ගණුදෙනුව සම්බන්දයෙන් කැබිනට් අනුමැතිය සදහා යොමු කොට ඇතිබවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. මෙම ගණුදෙනුව හරහා රාජපක්‍ෂ පවුලට විශාල මුදලක් කොමිස් වශයෙන් ලැබෙන අතර උදයන්ග වීරතුංග මීට පෙරද මෙවැනි විෂමාචාර ගණුදෙනු සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන අයෙක් බව වාර්තාවේ
 
Related Posts with Thumbnails